කලා

අලුත් පෙම්වතිය සමග රඟපාන රිතික් රෝෂන්

(UTV | මුම්බායි) – චිත්‍රපට අධ්‍යක්ෂක කරන් ජෝහර්ගේ උපන්දින සාදයේ ප්‍රසිද්ධියේ පෙනි සිටිමත් සමග මේ වනවිට බොලිවුඩයේ පමණක් නොව මුළු ලෝකයේම අවධානය සිනමා නළු රිතික් රෝෂන් හා ඔහුගේ වර්තමාන පෙම්වතිය සබා අසාද් කෙරෙහි යොමුව තිබේ.

සබා පසුගියදා තම අලුත්ම ගීතය නිකුත් කර තිබුණ අතර එහි ඇය තම පෙම්වතා වූ රිතික් රෝෂන් සමගින් රංගනයෙන් දායකව තිබුණි. රිතික් රෝෂන් මෙම ගීතය තම ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම තුළද බෙදාගෙන තිබුණ අතර, මෙය ඉතාමත් සිත් ඇඳගන්නා සුළු විඩියෝවක් බවත් එය ලස්සනයි යන්න කෙටි සටහනක් සහිත හදවත සහිත ඉමෝජියක්ද එකතු කර තිබෙනු දක්නටද ලැබේ.

Related posts

සුපිරි චිත්‍රපට දෙකක් එකවර ප්‍රදර්ශනයට

Mohamed Dilsad

ආදරයේ විශ්වාසය තහවුරු කිරීමට යුවලක් ගත් ත්‍රාසයජනක පිම්මක්(වීඩියෝව)

Mohamed Dilsad

UTV, TikTok සමඟ එකතුව අළුත් වැඩක්

Mohamed Dilsad

Leave a Comment