ට්රම්ප්ගේ උපදේශකයින් පිරිසක් ඉල්ලා අස්වෙයි
(උදයම්,ඇමෙරිකා) – සංක්රමණික ප්රතිපත්තිය ඇතුළු ජනාධිපති ට්රම්ප්ගේ ඇතැම් ප්රතිපත්තිවලට විරෝධය පා ඔහුගේ උපදේශකයෝ දස දෙනෙක් ඉල්ලා අස් වෙති. විශේෂයෙන් මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවලින් සංක්රමණිකයින් පැමිණීම වළක්වාලීමට...
