දේශීයවිදෙස්කොරෝනා වෛරසයෙන් ලොව පුරා 88,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයටMohamed DilsadApril 9, 2020 by Mohamed DilsadApril 9, 2020097 (UTV | කොළඹ) – ලොව පුරා ජනතාවගෙන් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 88,403 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මුළු ආසාදිතයන් සංඛ්‍යාව 15 ලක්ෂ 13,243...
දේශීයකොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්Mohamed DilsadApril 9, 2020 by Mohamed DilsadApril 9, 2020097 (UTV |කොළඹ ) – අද (09) පස්වරු 01 සිට පැය 18 ක කාලයක් කොළඹ 09 කොළඹ 14 සහ නවගම්පුර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික...
දේශීයසියලු පෞද්ගලික ඖෂධ සැල් අද පැය 8 ක් විවෘත කෙරෙයිMohamed DilsadApril 9, 2020April 9, 2020 by Mohamed DilsadApril 9, 2020April 9, 2020095 (UTV| කොළඹ) – දිවයිනේ සියලුම පෞද්ගලික ඖෂධ සැල් අද (09) දිනයේදී පැය 8 ක කාලයක් විවෘත කර තැබෙනු ඇත. ඒ අනුව පෙරවරු 9.00 සිට පස්වරු...
දේශීයතැපැල් දෙපාර්තමේන්තුවෙන් සහන කාලයක්Mohamed DilsadApril 9, 2020 by Mohamed DilsadApril 9, 2020089 (UTV |කොළඹ ) – ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ස්ථානීය රථ වාහන දඩ මුදල් තැපැල් කාර්යාල හරහා ගෙවීමේ දි සහන කාලයක් ලබා දීමට තීරණය කර...
දේශීයරත්නපුරට හා පැල්මඩුල්ලට නැවත දන්වන තුරු ඇඳිරි නීතියMohamed DilsadApril 9, 2020 by Mohamed DilsadApril 9, 2020086 (UTV |කොළඹ ) – ඊයේ(08) රාත්‍රියේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු බලාත්මක කරන බව...
දේශීයප්‍රමුඛ පුවත 1දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතටMohamed DilsadApril 9, 2020 by Mohamed DilsadApril 9, 20200103 (UTV |කොළඹ ) – කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර , යාපනය දිස්ත්‍රික්කවල සහ...
දේශීයකාලගුණයෙන් රතු නිවේදනයක්Mohamed DilsadApril 8, 2020April 8, 2020 by Mohamed DilsadApril 8, 2020April 8, 20200112 (UTV |කොළඹ ) – පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ....
දේශීයමෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළටMohamed DilsadApril 8, 2020April 8, 2020 by Mohamed DilsadApril 8, 2020April 8, 20200120 (UTV |කොළඹ ) – මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 189 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද පස්වරුවේ තවත් කොරෝනා රෝගියෙකු වාර්තා වීමත් සමගය....
දේශීයබ්රිතාන්යයේදී කොරෝනා රෝගයෙන් තවත් ශ්‍රී ලාංකිකයෙකු මරුටMohamed DilsadApril 8, 2020 by Mohamed DilsadApril 8, 20200121 (UTV |කොළඹ ) – බ්‍රිතාන්‍යයේ වාසය කළ තවත් ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ 73 හැවිරිදි වියේ පසු...
දේශීයකොරෝනා හත් වන මරණයත් වාර්තාවේMohamed DilsadApril 8, 2020 by Mohamed DilsadApril 8, 20200173 (UTV |කොළඹ ) – කොරෝනා රෝගය හේතුවෙන් සිදුවූ හත් වන මරණය මීට සුළු වේලාවකට පෙර වර්තා වුණි. මෙලෙස මිය ගොස් ඇත්තේ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින්...