දේශීයප්‍රමුඛ පුවත 1තවත් ආසාදිතයින් 19 දෙනෙකු හදුනා ගනීMohamed DilsadApril 30, 2020 by Mohamed DilsadApril 30, 20200131 (UTV|කොවිඩ් 19 ) – සිදු කල PCR පරීක්ෂා වලදී තවත් කොවිඩ් 19 සාදිතයින් 19 දෙනෙකු හදුනා ගෙන තිබේ. ඒ අනුව මෙරටින් වර්තා වන කොරෝනා රෝගීන්...
දේශීයප්‍රමුඛ පුවත 1ඇඳිරි නීතිය සංශෝදනය කිරීමට අදාළ නිවේදනය [PRESS RELEASE]Mohamed DilsadApril 29, 2020 by Mohamed DilsadApril 29, 20200196 (UTV | කොවිඩ් 19) – අවදානම් දිස්ත්‍රික්ක වන කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්වල හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට (30) රාත්‍රී 8 ට යළි පනවනු ලබන...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට [UPDATE]Mohamed DilsadApril 29, 2020April 29, 2020 by Mohamed DilsadApril 29, 2020April 29, 2020098 (UTV | කොවිඩ් 19) – මෙරටින් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 630ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ තවත් ආසාදිතයන් 3 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. —————————————————————————————————————————————...
දේශීයප්‍රමුඛ පුවත 1ඉදිරි කාලය තුල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් [VIDEO]Mohamed DilsadApril 29, 2020 by Mohamed DilsadApril 29, 20200116 (UTV | කොළඹ) – ඉදිරියේදී වර්ෂා සමය ආරම්භවීමත් සමග ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීමට හැකියාවක් පවතින බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලටMohamed DilsadApril 29, 2020 by Mohamed DilsadApril 29, 20200157 (UTV | කෝවිඩ්-19) – තවත් කොවිඩ් -19 ආසාදිතයින් තිදෙනෙකු හදුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් ගණන 622ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය...
දේශීයප්‍රමුඛ පුවත 1මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරීමට ජනපති අවධානයMohamed DilsadApril 29, 2020 by Mohamed DilsadApril 29, 20200104 (UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිශ්ඵල සහ අධික වියදම් සහිත මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරිම සම්බන්ධයෙන් තම අවධානය යොමුව ඇති බව පවසයි....
දේශීයප්‍රමුඛ පුවත 1මෙරටින් තහවුරු කරගත් කොරෝනා ආසාදිතයින් යළිත් ඉහළට [UPDATE]Mohamed DilsadApril 28, 2020April 28, 2020 by Mohamed DilsadApril 28, 2020April 28, 20200128 (UTV | කොවිඩ් 19) – මෙරට කොවිඩ් 19 ආසාදනය වූ ආසාදිතයින් සංඛ්‍යාව 596 දක්වා ඉහළ ගොස් ඇත. ඒ තවත් ආසාදිතයින් හතරදෙනෙකු හමුවීමත් සමඟයි. —————————————————————————————————————————————————— (UTV | කොවිඩ්...
දේශීයප්‍රමුඛ පුවත 1තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරුවෙන් අවසන්Mohamed DilsadApril 28, 2020 by Mohamed DilsadApril 28, 20200164 (UTV | කොළඹ ) – අද(28) පස්වරු 4ට පෙර සහතික කිරිමේ නිලධාරින් වෙත ලැබි ඇති සියලු තැපැල් ඡන්ද අයදුම් පත් වෙත බාර දිය යුතු බව...
දේශීයප්‍රමුඛ පුවත 1දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ලිහිල් කෙරේMohamed DilsadApril 28, 2020 by Mohamed DilsadApril 28, 20200188 (UTV | Covid – 19 ) – අද (28) පෙරවරු5 සිට කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කෙරිණි. අද...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා රෝගීන් ගණන යළිත් ඉහළටMohamed DilsadApril 27, 2020 by Mohamed DilsadApril 27, 20200146 (UTV |කොවිඩ් 19 ) – සිදු කෙරෙන PCR පරීක්ෂා වලින් තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් සිව් දෙනෙකු හදුනා ගෙන තිබේ. ඒ අනුව මෙරටින් වර්තා වූ මුළු...