දේශීයප්‍රමුඛ පුවත 1එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනටMohamed DilsadJune 7, 2020 by Mohamed DilsadJune 7, 20200125 (UTV | කොළඹ) – එංගලන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් ලන්ඩන් නුවර සිට අද (07)...
දේශීයප්‍රමුඛ පුවත 1මිනුවන්ගොඩ සිදුවූ වෙඩි හුවමාරුවකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු මරුටMohamed DilsadJune 7, 2020 by Mohamed DilsadJune 7, 20200130 (UTV | මිනුවන්ගොඩ) – පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය සමග මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සිදුවූ වෙඩි හුවමාරුවකදී ගොනා කෝවිලේ රාජා නැමැති සැකකරු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම සැකකරු...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයින් 1814 ක් දක්වා ඉහළට [UPDATE]Mohamed DilsadJune 6, 2020June 6, 2020 by Mohamed DilsadJune 6, 2020June 6, 20200163 (UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1814ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ තවත් ආසාදිතයන් 4දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඒ...
දේශීයප්‍රමුඛ පුවත 1ඊයේ දිනයේ මෙරටින් අවම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක්Mohamed DilsadJune 6, 2020June 6, 2020 by Mohamed DilsadJune 6, 2020June 6, 20200102 (UTV | කෝවිඩ් – 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1801 ක් බවට පත්විය. ඒ ඊයේ (05) දිනයේ තවත් ආසාධිතයන් 04 දෙනෙකු තහවුරු...
දේශීයප්‍රමුඛ පුවත 1සියලු තැපැල් කාර්යාල අද වසා තබයිMohamed DilsadJune 6, 2020 by Mohamed DilsadJune 6, 20200144 (UTV | කොළඹ ) – අද (06) දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වසා තැබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. දිවයිනේ සියලු උප තැපැල් කාර්යාල ද අද...
දේශීයප්‍රමුඛ පුවත 1අද සිට ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට ක්‍රියාත්මක වේMohamed DilsadJune 6, 2020 by Mohamed DilsadJune 6, 20200191 (UTV | කොළඹ ) – සමස්ත දිවයිනටම පසුගිය බදාදා රාත්‍රී 10 ට පණවන ලද ඇඳිරි නීතිය අද අලුයම 4 ට ඉවත් කර තිබේ. අද සිට...
දේශීයප්‍රමුඛ පුවත 1හෙට සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය [PRESS RELEASE]Mohamed DilsadJune 5, 2020 by Mohamed DilsadJune 5, 20200171 (UTV | කොළඹ) – හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය...
දේශීයප්‍රමුඛ පුවත 1සුවය ලැබූ නාවිකයන් ගණන ඉහළටMohamed DilsadJune 5, 2020 by Mohamed DilsadJune 5, 20200117 (UTV | කෝවිඩ්-19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 17 දෙනෙකු රෝහල් වෙතින් මුදා හැර තිබේ. ඔවුන්ද...
දේශීයප්‍රමුඛ පුවත 1උතුම් පොසොන් පොහෝ දිනය අදයිMohamed DilsadJune 5, 2020 by Mohamed DilsadJune 5, 20200112 (UTV | කොළඹ ) – අද (05) පොසොන් පුර පසලොස්වක පොහෝ දිනයයි. මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත කණ්ඩායම දිවයිනට වැඩම කර මෙරට බුද්ධ...
දේශීයප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකාවේ පිළිවෙත සෑම දරුවකුටම නිසි කලට ප්‍රතිශක්තිකරණයMohamed DilsadJune 4, 2020 by Mohamed DilsadJune 4, 20200133 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව එහි උපදින සෑම දරුවෙකුටම ගුණාත්මක ප්‍රතිශක්තිකරණ සේවා ලබා ගැනීමට පහසු හා සමාන ඉඩ ප්‍රස්ථා සලසා ඇති බවත්, රටේ ප්‍රතිශක්තිකරණ...