කලා‘ප්‍රේක්ෂා’ රංග කලා මහෝත්සවය අදින් ඇරඹේ [RELEASE]Mohamed DilsadJuly 24, 2020 by Mohamed DilsadJuly 24, 20200119 (UTV| කොළඹ) – ”ප්‍රේක්ෂා” රංග කලා මහෝත්සවය ජූලි 24 සිට එනම් අද දින සිට එල්ෆින්ස්ටන් හී දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ...
කලාප්රභාස්ගේ මීළඟ පෙම්වතිය වෙන්න දීපිකා කැමැත්තෙන්Mohamed DilsadJuly 23, 2020 by Mohamed DilsadJuly 23, 2020098 (UTV | ඉන්දියාව) – ‘බාහුබලී’ චිත්‍රපට හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වූ තෙළෙඟු සිනමා නළු ප්‍රභාස් මිළඟට බොලිවුඩයේ සුපිරි නිළි දිපීකා පදුකෝන් සමගින් චිත්‍රපටයක රඟපෑමට නියමිත...
කලාආක්ෂේගේ “බෙල් බොටම්” ලබන මස සිටMohamed DilsadJuly 21, 2020 by Mohamed DilsadJuly 21, 20200113 (UTV | කොළඹ ) – සුපිරි බොලිවුඩ් සිනමා නළු අක්ෂේ කුමාර් ප්‍රධාන චරිත නිරූපණය කරන “බෙල් බොටම්” චිත්‍රපටයේ රූපගත කිරිම් ලබන මාසයේදී ආරම්භ කිරීමට සූදානම්...
කලාශාරුක් ඛාන්ගේ මීළඟ චිත්‍රපටය පිළිබඳ ඉඟියක්Mohamed DilsadJuly 20, 2020 by Mohamed DilsadJuly 20, 20200108 (UTV | ඉන්දියාව) – බොලිවුඩයේ ‘කිං ඛාන්’ හෙවත් ශාරුක් ඛාන් මීළඟට සිය දායකත්වය ලබාදෙන ඉඟි පිළිබඳව බොලිවුඩයෙන් තොරතුරු වාර්තා වෙයි. එය හාස්‍යමය චිත්‍රපටයක් බවටයි වාර්තා...
කලාවිදෙස්ඓශ්වර්යා රායි වැඩිදුර ප්‍රතිකාර සඳහා මුම්බායි නුවර රෝහලකටMohamed DilsadJuly 18, 2020 by Mohamed DilsadJuly 18, 20200105 (UTV | කොවිඩ් 19) – කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මුම්බායි නුවර ජල්සා මැදුරේ ස්වයං නිරෝධායනයට ලක්වී සිටි බොලිවුඩයේ සුපිරි නිළි ඓශ්වර්යා රායි බච්චන් වැඩිදුර ප්‍රතිකාර...
කලාවිදෙස්තවත් බොලිවුඩ් තරුවකගේ මවට සහ සහෝදරයාටත් කොරෝනාMohamed DilsadJuly 13, 2020 by Mohamed DilsadJuly 13, 20200100 (UTV| කොවිඩ් 19) – ඉන්දීය ජ්‍යෙෂ්ඨ නළු අනුපම් ඛේර්ගේ මවට, සොහොයුරාට සහ නෑනාට මෙන්ම ඔවුන්ගේ දියණියට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය...
කලාදේශීයඓයිෂ්වර්යා රායිට සහ ඇගේ දියණියටත් කොරෝනාMohamed DilsadJuly 12, 2020 by Mohamed DilsadJuly 12, 2020091 (UTV | කොවිඩ් 19) – ජනප්‍රිය බොලිවුඩ් නිළි ඓයිෂ්වර්යා රායි බච්චන් හා ඇගේ දියණියට ද කොරෝනා ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය....
කලාවිදෙස්බොලිවුඩ් සුපිරි නළු දෙපළටම කොරෝනාMohamed DilsadJuly 12, 2020 by Mohamed DilsadJuly 12, 20200106 (UTV | කොවිඩ් 19) – සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ට සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් හට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. සිය...
කලාකල්කි ගේ සෆෝවා මුල් වරට මාධ්‍යයටMohamed DilsadJuly 11, 2020 by Mohamed DilsadJuly 11, 2020093 (UTV | කොළඹ ) – බොලිවුඩ් ජනප්‍රිය සිනමා නිළි කල්කි කොච්ලින්ට දාව උපන් ගැහැණු දැරිවිය ‘සෆෝවා’ගේ ඡායාරූපයක් පළමු වරට කල්කි කොච්ලින්ගේ සැමියා වූ ගායි හර්ෂ්බර්ග්...
කලාසනි ලියෝන් සිය පවුල සමග ඉන්දියාව අතහැර එංගලන්තයටMohamed DilsadJuly 8, 2020 by Mohamed DilsadJuly 8, 2020094 (UTV | ඉන්දියාව) – ඉන්දීය සිනමා නිළි සනි ලියොන් එරට දිනෙන් දින ව්‍යාප්ත වන කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් සිය සැමියා හා දරුවන් තිදෙනා සමගින් එංගලන්තයට...