ඉන්දන බෙදුම්කරුවන්ට, සූත්‍රයක් අනුව කොමිස් දීමට සංස්ථාව එකඟවෙයි
ඉන්ධන බෙදුම්කරුවන් තමන්ට අදාළ කොමිස් මුදල නව සූත්‍රයකට අනුව ලබාගැනීමට එකඟ වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අමාත්‍ය මණ්ඩල...
