පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන් හය දෙනා රිමාන්ඩ් | පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම්
කතෝලික පියතුමෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිලධාරියකුගේ වැඩතහනම් කර ඇතැයි වාර්තා වෙයි. මෙම පියතුමන්...
