දේශීයප්‍රමුඛ පුවත 1නව රජයේ කැබිනට් මණ්ඩලය පත් වෙයි [UPDATE]Mohamed DilsadAugust 12, 2020August 12, 2020 by Mohamed DilsadAugust 12, 2020August 12, 20200105 (UTV | මහනුවර) – දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරු ප්‍රථමයෙන්ම පත්වීම් ලබාගන්නා ලදී. කොළඹ – ප්‍රදීප් උඳුගොඩ ගම්පහ – සහන් ප්‍රදීප් විතාන කලුතර – සංජීව එදිරිමාන්න මහනුවර...
දේශීයප්‍රමුඛ පුවත 1අගමැති මහින්ද නිල වශයෙන් සිය ධූරයේ වැඩ අරඹයිMohamed DilsadAugust 11, 2020August 11, 2020 by Mohamed DilsadAugust 11, 2020August 11, 20200117 (UTV | කොළඹ ) – අද (11) අභිනව රජයේ නව අග්‍රාමාත්‍ය ධූරයෙන් පිදුම් ලැබූ මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ දී සිය ධූරයේ රාජකාරි මහා සංඝරත්නයේ ආශිර්වාදය...
දේශීයප්‍රමුඛ පුවත 1නව අමාත්‍යවරුන් 28ක් දිවුරුම් දීමට සුදානම්[RELEASE]Mohamed DilsadAugust 10, 2020 by Mohamed DilsadAugust 10, 20200143 සාමාජිකයින් 28 දෙනෙකුගෙන් සමන්විත නව අමාත්‍ය මණ්ඩලය ලබන බදාදා දිවුරුම් දීමට නියමිතය. ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් 40 කු පත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය...
ප්‍රමුඛ පුවත 1විදෙස්රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙයිMohamed DilsadAugust 10, 2020August 10, 2020 by Mohamed DilsadAugust 10, 2020August 10, 20200150 (UTV |කොළඹ) – රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කරයි. නායකත්වය සඳහා රවී කරුනානායක, දයා ගමගේ, අකිල විරාජ් සහ වජිර අබේවර්ධන නම් කර...
දේශීයප්‍රමුඛ පුවත 1අංගොඩ ලොක්කා විස ශරීර ගත වීමෙන් මිය ගිය බව හෙළිවෙයිMohamed DilsadAugust 10, 2020 by Mohamed DilsadAugust 10, 20200115 (UTV |ඉන්දියාව) – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “අංගෝඩා ලොක්කා” ඉන්දියාවේ කොයිම්බතූර් හි ජීවත්වූ අමානි තන්ජි නැමති ශ්‍රී ලාංකික කාන්තාව තම ස්වාමිපුරුෂයා ඝාතනය කිරීම නිසා පළිගැනීමට ඔහුට...
දේශීයප්‍රමුඛ පුවත 1දිවයිනේ සියලු පාසල්වල අධ්‍යයන කටයුතු අද සිට යළි ඇරඹේMohamed DilsadAugust 10, 2020 by Mohamed DilsadAugust 10, 20200114 (UTV | කොළඹ) – අද (10) සිට දිවයිනේ සියලු පාසල් අධ්‍යයන කටයුතු සඳහා අධියර වශයෙන් යළි ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව...
දේශීයප්‍රමුඛ පුවත 1පක්‍ෂ රැසක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සකස් කෙරේMohamed DilsadAugust 10, 2020 by Mohamed DilsadAugust 10, 20200109 (UTV -කොළඹ) – පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු දේශපාලන පක්ෂ කිහිපයක් අද(10) එම ලැයිස්තු සකස් කර අවසන් කිරීමට නියමිතය. ඒ සඳහා ඔවුන් අද(10) දිනයේ රැස්වීමට නියමිත බව...
දේශීයප්‍රමුඛ පුවත 1මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයේ දිවුරුම් දෙයිMohamed DilsadAugust 9, 2020 by Mohamed DilsadAugust 9, 20200135 (UTV | කොළඹ) – 09 වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මෙවර මහ...
දේශීයප්‍රමුඛ පුවත 1නව අගමැතිධුරයේ දිවුරුම් දීම අදMohamed DilsadAugust 9, 2020 by Mohamed DilsadAugust 9, 20200104 (UTV | කොළඹ) – මෙරට 09 වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම්දීමේ උත්සවය අද (09) පැවැත්වීමට කටයුතු යොදා ඇත. අද පෙරවරු 9.00 කැලණිය...
දේශීයප්‍රමුඛ පුවත 1ජාතික ලැයිස්තු නාම ලේඛනය සතියක් තුළMohamed DilsadAugust 8, 2020August 8, 2020 by Mohamed DilsadAugust 8, 2020August 8, 20200131 (UTV | කොළඹ ) – ජාතික ලැයිස්තු නාම ලේඛන ඉදිරි දින 7 ඇතුළත ලබා දෙන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දී තිබේ. මෙවර මහ...