ගොසිප්ඇදිරි නීතිය මේ මාසයෙන් අවසන්Mohamed DilsadApril 12, 2020April 12, 2020 by Mohamed DilsadApril 12, 2020April 12, 20200118 (UTV |කොළඹ ) – රට තුළ කොරෝනා රෝග ව්‍යාප්තිය සැලකීමේදී දැනට ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය මේ මාසය තුළ අවසන් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්...
ගොසිප්ප්‍රමුඛ පුවත 1ඇදිරි නීති බලපත්‍ර අවභාවිත කරන්නන්ට දැඩි දඩුවම්Mohamed DilsadApril 12, 2020 by Mohamed DilsadApril 12, 20200101 (UTV |කොළඹ ) – අත්‍යවශ්‍ය සේවාවන් සදහා ලබා දී ඇති ඇඳිරි නීති බලපත්‍රය අවභාවිත නොකරන ලෙස පොලීසිය දැනුම් දෙයි. එලෙස අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව...
ගොසිප්මාංශ සඳහා ගත හැකි සතුන්ගේ නම් චීන රජය ලැයිස්තු ගතකරයිMohamed DilsadApril 10, 2020 by Mohamed DilsadApril 10, 20200108 (UTV | චීනය) – චීන ජනයාගේ මාංශ අවශ්‍යතා සඳහා ගොවිපොළ වල ඇති කළ හැකි සත්ත්ව ලැයිස්තුවක් නිකුත් කරන්නට එරට රජය පියවරගෙන ඇති බව වාර්තා වෙයි....
ගොසිප්කොරෝනා භියක් නිසා මුහුදු සීමාවේ ආරක්‍ෂාව තර කෙරේMohamed DilsadApril 9, 2020 by Mohamed DilsadApril 9, 20200139 (UTV |කොළඹ ) – විදෙස් රට වලදී කොරෝනා රෝගයට ගොදුරු වුවන් බෝට්ටු මගින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ අවදානමක් පවතින බව අනාවරණය වී තිබේ. මේ බව...
ගොසිප්කොරෝනා ආසාදිත යැයි සැක 49ක් සොයා මෙහෙයුම්Mohamed DilsadApril 9, 2020April 9, 2020 by Mohamed DilsadApril 9, 2020April 9, 20200122 (UTV |කොළඹ ) – කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත 49 දෙනෙකු රට තුළ සැඟවී සිටින බවත් ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් පොලිස් මූලස්ථානය...
ගොසිප්මිය ගිය හත්වන කොරෝනා රෝගියාගේ තොරතුරු හෙළි වෙයිMohamed DilsadApril 8, 2020April 8, 2020 by Mohamed DilsadApril 8, 2020April 8, 20200126 (UTV |කොළඹ ) – කොරෝනා ආසාදනය වීමෙන් මෙරට තුළ සිදු වූ 07 වන මරණය අද පස්වරුවේ වර්තා විය. මෙලෙස මිය ගියේ කොළඹ ජාතික උණ රෝහලේ...
ගොසිප්කොරෝනා රෝගියෙකු සැඟවෙන්න ගම වටේ යයිMohamed DilsadApril 8, 2020 by Mohamed DilsadApril 8, 20200111 (UTV |යාපනය ) – යාපනය රෝහලේ සිටි කොරෝණා ආසාදිත පුද්ගලයෙකු රෝහල්ගත වීමට පෙර යාපනය කයිට්ස් ප්‍රදේශයේ සැඟවී සිටීමට සැරිසරා ඇති බව හෙළිව තිබේ. මෙය සැල...
ගොසිප්කොරෝනා වෛරසය ඇත්තටම මිනිසුන්ගෙන් සතුන්ටත් බෝවනවාද ?Mohamed DilsadApril 8, 2020 by Mohamed DilsadApril 8, 2020091 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය මිනිසුන්ගෙන් සතුන්ට බෝවීම පිළිබඳව ස්ථීරව යමක් කීමට නොහැකි බව, බෝවන රෝග අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවැසීය....
ගොසිප්කොරෝනා වෛරසය බෝවන අයුරු අධිබලැති කැමරා යොදාගනිමින් රූගත කරයි [VIDEO]Mohamed DilsadApril 7, 2020April 7, 2020 by Mohamed DilsadApril 7, 2020April 7, 20200131 (UTV| ජපානය) – ජපානය කොරෝනා වෛරසය බෝවන අයුරු අධිබලැති කැමරා යොදාගනිමින් රූගත කර තිබේ. එය රූගත වී තිබෙන ආකාරය පහත වීඩියෝවෙන් දැක්වෙයි. ජපානය කොරෝනා වෛරසය...
ගොසිප්කොරෝනා වෛරසය උල්කාවකින් ආ බව ඇත්තක්ද[VIDEO]Mohamed DilsadApril 4, 2020April 4, 2020 by Mohamed DilsadApril 4, 2020April 4, 20200144 (UTV |කොළඹ ) -කොරෝනා වෛරසය 2019 ඔක්තෝබර් මාසයේ චීනයට වැටුණ උල්කාපාතයක් නිසා පැතිරුණ විෂබීජ හරහා ලෝකයට ආ බව මෙරට මහාචාර්යවරයෙකු පවසයි. ඔහු තාරකා ජීවවිද්‍යාව පිළිබඳ...