ගොසිප්ප්‍රමුඛ පුවත 1

ඇදිරි නීති බලපත්‍ර අවභාවිත කරන්නන්ට දැඩි දඩුවම්

(UTV |කොළඹ ) – අත්‍යවශ්‍ය සේවාවන් සදහා ලබා දී ඇති ඇඳිරි නීති බලපත්‍රය අවභාවිත නොකරන ලෙස පොලීසිය දැනුම් දෙයි.

එලෙස අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඇදිරි නීති බලපත්‍රය භාවිත කරමින් ඇතැම් පුද්ගලයින් සිය ගම්බිම් බලා යාමට උත්සාහ දැරීමේ සිදුවීම් කිහිපයක් අද දිනයේවාර්තා වී ඇත.

ඇදිරි නීති බලපත්‍රය භාවිත කළ හැක්කේ අදාළ සේවාවන් සඳහා පමණක් වන අතර වෙනත් කිසිදු බාහිර කටයුත්තක් සඳහා එම බලපත්‍ර භාවිත කිරීම නීති විරෝධී බව අජිත් රෝහණ මහතා පවසයි.

Related posts

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ධුරයෙන් ඉවත් වීමට සුදානම්ද?

Mohamed Dilsad

පළමු පාසල් වාරය ලබන 05 වනදා ඇරඹේ

Mohamed Dilsad

වළපනේ සිදුවූ නායයෑමෙන් පුදගලයින් 2ක් මියයයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment