ප්‍රමුඛ පුවත 1

වළපනේ සිදුවූ නායයෑමෙන් පුදගලයින් 2ක් මියයයි [VIDEO]

(UTV | කොළඹ) – අධික වර්ෂාපතනය හේතුවෙන් වළපනේ ප්‍රදේශයේ සිදු වූ නාය යෑම් නිසා පුදගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරන්නේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග රැසකට පසු කදු කඩා වැටීම් වාර්තා වී තිබෙන බවයි.

එමෙන් ම නාය යෑම් පවතින ස්ථානවල ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස ද ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

එමෙන් ම මේ වනවිට බදුල්ල,රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික් තුනකට නාය යෑම් අවධානම් නිවේදන නිකුත් කර ඇති බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධික වර්ෂාව හේතුවෙන් දකුණු පලාතේ පාසල් වැසේ

Mohamed Dilsad

මහනුවරට හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං වැඩිවීමේ ඉහළ හැකියාවක්

Mohamed Dilsad

Leave a Comment