ප්‍රමුඛ පුවත 1

මත්පැන් බදු යළි ඉහළට

(UTV| කොළඹ) – මත්පැන් සහ මධ්‍යසාර නිෂ්පාදන වෙත ජාතිය ගොඩනැගීමේ බද්ධ පැනවීමට කැබිනට් අනුමැති හිමි වෙයි.

2018 අය වැය මඟින් යෝජනා කරන ලද සංශෝධන ඇතුළත් කරමින් 2009 අංක 9 දරන ජාතිය ගොඩනැඟීමේ බදු පනත සංශෝධනය කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇත.

මෙම බදු පනවා ඇත්තේ මත්පැන්වලට පනවා ඇති අනෙකුත් බදුවලට අතිරේකවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට ඇප [UPDATE]

Mohamed Dilsad

2018 ජාතික සාහිත්‍ය උත්සවය අද

Mohamed Dilsad

පොලිසිය සිදු කළ වෙඩිතැබීමකින් කොල්ලකරුවෙකුට තුවාල

Mohamed Dilsad

Leave a Comment