ගොසිප්පාතාලය සමඟ සම්බන්ධතා පවත්වන බන්ධනාගාර නිලධාරීන් ගැන තොරතුරුMohamed DilsadJuly 27, 2020 by Mohamed DilsadJuly 27, 2020093 (UTV |කොළඹ) – බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල පාතාල රැඳවියන් සමග සම්බන්ධතා පවත්වන බන්ධනාගාර නිලධාරීන් පිරිසක් පිළිබඳ තොරතුරු හෙළිව තිබේ. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන...
ගොසිප්පාතාල මර්ධනයට එරෙහිව ජනපතිට හා ආරක්ෂක ලේකම්ට මරණ තර්ජනMohamed DilsadJuly 21, 2020July 21, 2020 by Mohamed DilsadJuly 21, 2020July 21, 2020087 (UTV |කොළඹ) – මේ දින වල පාතාල ක්‍රියාකාරීන් මර්ධනය කිරීම සඳහා දිවයින පුරා මෙහෙයුම් සිදු කෙරේ. මේ සම්බන්ධයෙන් බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින කොස්ගොඩ තාරක සහ...
ගොසිප්ගම්පහ 150ක් PCR පරීක්‍ෂණයටMohamed DilsadJuly 21, 2020 by Mohamed DilsadJuly 21, 20200101 (UTV |කොළඹ) – ගම්පහ ප්‍රදේශයේ 150 දෙනෙකු PCR පරීක්ෂණයට ලක් කළ බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුභාස් සුබසිංහ පවසයි. ඒ කොරෝනා වෛරසය ආසාදනය වූ...
ගොසිප්අවු 05ක දැරියකට අතවර කළ පුද්ගලයෙක් සවල් පහරකින් මරුටMohamed DilsadJuly 11, 2020 by Mohamed DilsadJuly 11, 20200110 (UTV | කොළඹ ) – වයස අවු 05ක දැරියකට ලිංගික අතවරයක් කළ පුද්ගලයෙකුට සිදුකළ පහරදීමකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (10) රාත්‍රියේ පානදුර –...
ගොසිප්කොරෝනාවේ අතුරුඵලයකින් දිනකට 12,000 ක් මිය යා හැකි බවට අනතුරු ඇඟවීමක්Mohamed DilsadJuly 9, 2020July 9, 2020 by Mohamed DilsadJuly 9, 2020July 9, 20200101 (UTV | කොළඹ ) – ජාත්‍යන්තර සහන සංවිධානයක් වන ඔක්ස්ෆෑම් සංවිධානය විසින් කොරෝනා වෛරසය හේතුවෙන් මෙම වසර අවසානය වනවිට දිනකට පුද්ගලයන් 12,000 ක් පමණ කුසගින්න...
ගොසිප්දෝනිගේ උපන්දිනය සැමරූ යාපනයේ තරුණ පිරිස [PHOTOS]Mohamed DilsadJuly 8, 2020 by Mohamed DilsadJuly 8, 20200114 (UTV | යාපනය) – හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ජන්මදිනය නිමිති කරගෙන යාපනය ප්‍රදේශයේ සිටින ඔහුගේ රසිකයන් කිහිපදෙනෙක් එකතු වී සැමරුම් වැඩසටහන් රැසක්...
ගොසිප්කොරෝනා වාතය හරහාත් ව්‍යාප්ත වන බවට සාක්ෂිMohamed DilsadJuly 6, 2020 by Mohamed DilsadJuly 6, 20200123 (UTV | කොළඹ ) – කොරෝනා වෛරසය වාතය හරහා ව්‍යාප්ත වන බවට පිළිගත හැකි සාක්ෂි පවතින බව විද්‍යාඥයන් කණ්ඩායමක් පෙන්වා දෙයි. රටවල් 32 කට අයත්...
ගොසිප්රඹුටන් ඇටයක් සිරවීමෙන් මාස 11 ක දරුවෙකු මියයයිMohamed DilsadJuly 3, 2020July 3, 2020 by Mohamed DilsadJuly 3, 2020July 3, 20200121 (UTV | කොළඹ ) – මාතර, කොස්මෝදර ප්‍රදේශයේ රඹුටන් ඇටයක් සිරවීමෙන් මාස 11 ක බිළිඳෙකු මියගොස් තිබේ. රඹුටන් ඇටය සිරවූ දරුවා, දෙණියාය රෝහලට ඇතුළත් කිරීමෙන්...
ගොසිප්රෝසි සේනානායක යළිත් එජාපයටMohamed DilsadJuly 2, 2020 by Mohamed DilsadJuly 2, 2020092 (UTV | කොළඹ) – සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගයේ පක්ෂය සමඟ මුලින් කටයුතු කරන ලද කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය නැවතත් එක්සත් ජාතික...
ගොසිප්වත්මන් දේශපාලනයේ සිටින නායකයන් විශ්‍රාම යා යුතුයි – චන්ද්‍රිකාMohamed DilsadJune 30, 2020 by Mohamed DilsadJune 30, 20200100 (UTV| කොළඹ) – වත්මන් දේශපාලනයේ සිටින නායකයන් සියලුදෙනා විශ්‍රාම ගොස් නවකයන්ට ඒ තනතුරු වලට පැමිණීමට ඉඩ ප්‍රස්තාව ලබාදෙන්නේ නම් මේ රට හදන්නට හැකිවනු ඇති බව...