ගොසිප්PANDORA PAPERS : විමර්ශනවලට සහය දෙන්න රන්ජන් සූදානම්Mohamed DilsadOctober 15, 2021October 15, 2021 by Mohamed DilsadOctober 15, 2021October 15, 20210107 (UTV | කොළඹ) – පැන්ඩෝරා පත්‍රිකාවල නම සඳහන් වූ නිරුපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන පුද්ගලයන් සම්බන්ධයෙන් සාක්ෂි දීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අල්ලස්...
ගොසිප්ඉන්ධන මිල බැසිල් අතේMohamed DilsadOctober 13, 2021October 13, 2021 by Mohamed DilsadOctober 13, 2021October 13, 2021094 (UTV | කොළඹ) – ඉන්ධන මිල සදහා සහනාධාරයක් මුදල් අමාත්‍යාංශයෙන් නොලැබෙන්නේ නම් ඉදිරියේ දී ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවන බව ශක්තිය ඇමැති උදය ගම්මන්පිල මහතා...
ගොසිප්තිරු නඩේෂන්ට අගමැති කිව්වදේ Mohamed DilsadOctober 9, 2021 by Mohamed DilsadOctober 9, 20210105 (UTV | කොළඹ) – ආන්දෝලනාත්මක පැනඩෝරා පත්‍රිකා හෙළිදරව් කිරීම් වලින් පසුව පසුගිය අඟහරුවාදා දිනයේ තිරු නඩේෂන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සමග සාකච්චා කර තිබේ....
ගොසිප්දේශීයරිෂාඩ් මන්ත්‍රීතුමාගේ මස්සිනාට නඩුවක් දැම්මා : බලද්දී කාන්තාව කන්‍යාවක් [VIDEO]Mohamed DilsadOctober 8, 2021October 8, 2021 by Mohamed DilsadOctober 8, 2021October 8, 2021098 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ මස්සිනාට නඩුවක් දැම්මා කාන්තාවක් දූෂණය කළා කියලා. අන්තිමට බලද්දී වෛද්‍ය වාර්තාව ආවම අදාළ කාන්තාව කන්‍යාවක් මේවා දේශපාලන...
ගොසිප්අපි රටින් පැන ගියේ නෑ.. පැන යන්නෙත් නෑ…- තිරු නඩේෂන් කියයිMohamed DilsadOctober 8, 2021 by Mohamed DilsadOctober 8, 20210126 (UTV | කොළඹ) – තමන් සහ තම බිරිඳ රටින් පිටව ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන...
ගොසිප්දේශපාලන පවුලක සාමාජිකයෙක් වුවද මට අත්දැකීම් අඩුයි – ජනපති පිළිගනීMohamed DilsadOctober 8, 2021 by Mohamed DilsadOctober 8, 20210103 (UTV | කොළඹ) – තමන් දීර්ඝකාලීන දේශපාලන පවුලක සාමාජිකයෙක් වුවද තමනට පෞද්ගලිකව දේශපාලන අත්දැකීම් අඩු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ....
ගොසිප්‘මා බේරාගන්න’ : තිරුකුමාර් නඩේසන්ගෙන් රනිල්ට ලිපියක්Mohamed DilsadOctober 6, 2021 by Mohamed DilsadOctober 6, 20210116 (UTV | කොළඹ) – හිටපු නියෝජ්‍ය ඇමැතිනී නිරූපමා රාජපක්ෂගේ ස්වාමිපුරුෂයා වන තිරුකුමාර් නඩේසන් විසින් 2016 වසරේදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහට යැවූ ලිපියක් හෙළිදරව් වී ඇත....
ගොසිප්දේශීය“තමන් සහ තම බිරිඳ සම්පූර්ණයෙන් නිර්දෝෂී” : තිරු නඩේෂන්ගෙන් ජනපතිට ලියුමක්Mohamed DilsadOctober 6, 2021 by Mohamed DilsadOctober 6, 20210109 (UTV | කොළඹ) – ලොව පුරා සිටින කෝටි ප්‍රකෝටි පතියන්ගේ සැඟ වූ වත්කම් පිළිබඳ තොරතුරු හෙළිදරව් කළ පැන්ඩෝරා පේපර්ස් හෙවත් පැන්ඩෝරා පත්‍රිකා විමර්ශනාත්මක තොරතුරු ඇතුලත්...
ගොසිප්දේශීයපැන්ඩෝරා ලේඛන : හිටපු ඇමතිනී නිරූපමා රාජපක්ෂගේ නමත්Mohamed DilsadOctober 4, 2021 by Mohamed DilsadOctober 4, 2021087 (UTV | කොළඹ) – ලෝක නායකයින්, දේශපාලකයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය සහ ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට හෙළිදරව් වී තිබේ....
ගොසිප්රෝහිත රාජපක්ෂ වයඹ මහ ඇමති අපේක්‍ෂකත්වයට..?Mohamed DilsadOctober 3, 2021 by Mohamed DilsadOctober 3, 20210130 (UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතා ඉදිරි පළාත් සභා මැතිවරණයට තරඟ කරනු ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි....