ගොසිප්

තිරු නඩේෂන්ට අගමැති කිව්වදේ 

(UTV | කොළඹ) – ආන්දෝලනාත්මක පැනඩෝරා පත්‍රිකා හෙළිදරව් කිරීම් වලින් පසුව පසුගිය අඟහරුවාදා දිනයේ තිරු නඩේෂන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සමග සාකච්චා කර තිබේ.

කලිසම උඩින් සිටින පරිදි අත්කොට කමිසයක් සැරසී තමන් හමුවන්නට එන නඩේසන් ට අගමැතිවරයා මෙසේ සඳහන් කර තිබේ.

‘මෙච්චර කල් ඔහොම ඇදන් ආවට මෙතනින් එහාට ඔහොම අදින්න බැරි වෙයි. මිනිස්සු දන්නවා දැන් මෙයා කවුද කියලා. ඒ හින්දා හොඳ සූට් එකක් ගහගෙන මිසක් එළියට බහින්න එපා’

ඊට ප‍්‍රතිචාර දක්වමින් නඩේසන් පවසා ඇත්තේ මෙසේය. ‘එදත් අදත් හෙටත් මගේ වෙනසක් වෙන්නේ නෑ අගමැතිතුමා’

Related posts

විදෙස් රට වලින් පැමිණි ශ්‍රී ලංකිකයින් පිළිබඳ තොරතුරු රැසක් හෙළි වෙයි

Mohamed Dilsad

“මහින්ද සුළඟ” ආරම්භ කිරීම වරදක් නම් ඊට සමාව ගන්න සූදානම්

Mohamed Dilsad

මධු සමය යුක්රේනය වෙනුවෙන් සටන් කිරීමට වෙන් කළ යුවළක්

Mohamed Dilsad

Leave a Comment