ප්‍රමුඛ පුවත 1

නියමිත වේලාවට ගුවන් මෙහෙයුම් වැඩිම ප‍්‍රතිශතයක් සිදුකළ ගුවන් සේවය ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

(UTV| කොළඹ)  – පසුගිය සැප්තැම්බර් මාසයේදී නියමිත වේලාවට ගුවන් මෙහෙයුම් වැඩිම ප‍්‍රතිශතයක් සිදුකළ ගුවන් සේවය බවට ශී‍්‍ර ලන්කන් ගුවන් සේවය පත් වෙයි.

flightstats.com ආයතනය සිදුකළ විශ්ලේෂණයකට අනුව මෙම සහතිකය ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙත ලැබී තිබේ.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන්වලින් සියයට 91.37 ක් නිසි වේලාවට සිදුකර ඇත.

ගෝලීය ගුවන් සේවා කාණ්ඩය යටතේ යුරෝපය, අමෙරිකාව, ආසියාව, මැදපෙරදිග රටවල ලොව විශාලතම සහ ගෞරවනීය ගුවන් සේවා මේ යටතේ විශ්ලේෂණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ පැමිණි හා නීති උල්ලංඝනය කිරීම් 275ක්

Mohamed Dilsad

“එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය” ජනපති ප්‍රධානත්වයෙන් හෙට ඇරඹේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා දුම්රිය සේවයට නව බලවේග කට්ටලයක් සහ එන්ජිමක්

Mohamed Dilsad

Leave a Comment