ක්‍රීඩා

දැල් පන්දු පුහුණුකාරියගේ නිල කාලය දීර්ඝ කෙරේ

(UTV| කොළඹ) – ජාතික දැල් පන්දු පුහුණුකාරිනි තිලකා ජිනදාසගේ නිල කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන ලිපිය අද භාරදීමට නියමිතය.

ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය තෙක් ඇයට එම තනතුරේ කටයුතු කරන ලෙස දැනුම් දී ඇති බවයි.

තිලකා ජිනදාස මහත්මියගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමට මේ වසරේ පැවති ආසියානු දැල්පන්දු ශූරතාව ජයග්‍රහණය කිරීමට හැකි විය.

ඔවුන් මේ වන විට ලබන වසරේ  එංගලන්තයේ ලිවර්පූල් හි පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය සදහා සුදුසුකම් ලබා සිටිති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලබන මාසයේ සිට යළිත් ශ්‍රී ලංකාවට ක්‍රිකට් උණුසුම

Mohamed Dilsad

දෙවන තරඟයෙන්ද ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්

Mohamed Dilsad

ආසියානු කුසලානයේ ප්‍රබල අභියෝගය ගැන බංගලාදේශ ක්‍රීඩකයෙකුගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment