ප්‍රමුඛ පුවත 1

විශේෂ ත්‍රිපුද්ගල දෙවන මහාධිකරණයේ විනිසුරු මඩුල්ල මෙන්න

(UTV| කොළඹ) – මහපරිමාණ මූල්‍ය වංචා සහ දූෂණ නඩු විභාග කිරීම සඳහා වන විශේෂ ත්‍රිපුද්ගල දෙවන මහාධිකරණයේ විනිසුරු මඩුල්ල ලබන 15 වනදා සිට බලාත්මක වන පරිදි අගවිනිසුරුවරයා විසින් නම් කරයි.

එහි සභාපති විනිසුරු ලෙස කොළඹ වාණිජ මහාධිකරණයේ විනිසුරු ආර් ගුරුසිංහ මහතා නම් කර තිබේ.

එහි සෙසු සාමාජිකයන් ලෙස නම් කර ඇත්තේ මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජා සහ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහත්වරුන්ය.

විශේෂ මහාධිකරණ 03 ක් ස්ථාපිත කිරිමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමීවු අතර, ඒ යටතේ එහි පළමු අධිකරණයේ නඩු කටයුතු විභාග කිරීම ආරම්භ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බිලියන 1.4 ක ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබීම අද

Mohamed Dilsad

ශ්‍රි ලංකාවෙ විශාලතම හෙරොයින් තොගය දෙහිවලින් සොයා ගනී

Mohamed Dilsad

සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් අනතුරට.පුද්ගලයින් 65දෙනක් මරුට

Mohamed Dilsad

Leave a Comment