ප්‍රමුඛ පුවත 1

මහගමගේ ගාමිණී මහතා යළි රක්ෂිත බන්ධනාගාරයට

(UTV| කොළඹ) – ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ හිටපු පාලකවරයෙකු වන මහගමගේ ගාමිණී මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඔහු රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනව යටතේ අත්අඩංගුවට ගෙන සිටි.

ඔහු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 9 වන දා දක්වා බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණි.

ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ද එදිනට නිකුත් කිරීමට නියමිතය.

ජපානයෙන් ආනයනය කළ වසර 10කට වඩා පැරණි වාහන දෙකක් රේගු භාරයෙන් මුදා හැරීම සඳහා සැකකරු එම අල්ලස් ලබා ගත් අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබී ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

Mohamed Dilsad

සුහුරු ජාතික හැදුනුම්පත් ක්‍රමය අද සිට දිවයින පුරා

Mohamed Dilsad

අත්අඩංගුවටපත් ඉන්දීය ධීවරයින් 20 නිදහස් කිරීමට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment