ක්‍රීඩා

ක්‍රිකට් ගැන ඇමති අර්ජුනගේ ප්‍රකාශයකට මන්ත්‍රී දයාසිරිගෙන් පිළිතුරු

UTV | COLOMBO – ක්‍රිකට් විනාශ කලේ තමන් නොව අර්ජුන රණතුංග අමාත්‍යවරයා ප්‍රමුඛ ඔහුගේ පවුලේ සාමාජිකයින් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

අද කොළඹ පැවති ප්‍රවෘති සාකච්චාවකදී ඔහු මේ බව සදහන් කලේ පසුගිය දිනෙක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් සිදුකල ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

Related posts

කි‍්‍රකට් කී‍්‍රඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව හදන්න නව කළමනාකරුවෙක්

Mohamed Dilsad

අකිලගෙන් සුපිරි කඩුලු දඩයමක්

Mohamed Dilsad

ඉන්දීය කණ්ඩායම් පුහුණුකරු චෝදනා වලට පිළිතුරු දෙයි.

Mohamed Dilsad

Leave a Comment