ප්‍රමුඛ පුවත 1

සියලු පොලිස් නිලධාරීන් රජයට පක්ෂපාතී විය යුතුයි – පොලිස්පති

UTV | COLOMBO – සියලුම පොලිස් නිලධාරීන් රජයට පක්ෂපාතීව සේවය කළ යුතු බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා.

පොලිස්පතිවරයා මේ අදහස් පළ කළේ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින්.

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අභිනව වෙහෙර වහන්සේ සඳහා මුල්ගල තැබීම අද පෙරවරුවේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

අනතුරුව පෙර පාසල් දරුවන් කිහිප දෙනෙක් සඳහා ත්‍යාග බෙදාදීමෙන් පසු පොලිස්පතිවරයා හින්දු කෝවිල විවෘත කිරීම සඳහා එක්වුණා.

Related posts

20 ට එරෙහිව ගම්මන්පිලගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

Mohamed Dilsad

වේවැල් කර්මාන්තය සුරැකීමට රජයේ සහය ලබා දෙන බව ඇමති රිෂාඩ් කියයි(වීඩියෝ)

Mohamed Dilsad

තවදුරටත් වියළි සහ ශීත කාලගුණ තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment