ප්‍රමුඛ පුවත 1

අතුරුදන්වූ පුද්ගලයෙකුගේ හිසක් මනම්පිටියෙන් හමුවෙයි

UTV | COLOMBO – අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ හිස කොටසක් මනම්පිටිය ප්‍රදේශයේ ඩයස් ඕඩය ගංඟාව අසල තිබී සොයාගෙන තිබෙනවා.

අරලගංවිල පොලීසිය සඳහන් කළේ අතුරුදන්වූ පුද්ගලයාගේ බිරිඳ මෙම හිස කොටස තම සැමියාගේ බවට හඳුනාගෙන ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 57 ක් වන දළුකාන – නෙළුම් පොකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Related posts

ලෝටස් වටරවුම තාවකාලිකව වසා දැමේ…

Mohamed Dilsad

බලපිටියේ Facebook සාදයක් වටලයි

Mohamed Dilsad

ප්‍රසන්න රණතුංග පොහොට්ටුව ලකු‍ණෙන් මැතිවරණයට

Mohamed Dilsad

Leave a Comment