ප්‍රමුඛ පුවත 1

ඊ.ටී.අයි තැන්පත්කරුවන්ගෙන් උණුසුම් විරෝධයක්

UTV | COLOMBO – ETI ආයතනයේ තැන්පත්කරුවන් පිරිසක් කොළඹ මහ නගර සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන ස්ථානයට පැමිණ කොළඹ නගර සභාවේ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

සෝමා එදිරිසිංහගේ දියණියක වන දීපා එදිරිසිංහ කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරන අතර අද පැවැත්වෙන නගර සභා මාසික සැසිවාරයට ඇයද එක්ව තිබෙනවා.

ඇයව ලබාදෙන ලෙස ඉල්ලමින් තැන්පත්කරුවන් මෙසේ කොළඹ නගර සභා පරිශ්‍රයට පැමිණ ඇති බවයි වාර්තාවන්නේ.

Related posts

දෙහිවල සත්ව උද්‍යානයට නව සත්ත්ව රෝහලක්

Mohamed Dilsad

“ඉදිරි පරම්පරාවන්ට සාමය හා සහජීවනයේ වටිනාකම නොඅඩුව දායාදකිරීම යුද්ධ හමුදාවේ ප්‍රමුඛ වගකීමයි”-යුද්ධ හමුදාපති

Mohamed Dilsad

ජනාධිපතිවරණයට පෙර මහ බැංකු අධිපති තනතුරෙන් ඉවත් වීමට යයි

Mohamed Dilsad

Leave a Comment