ප්‍රමුඛ පුවත 1

ඊ.ටී.අයි තැන්පත්කරුවන්ගෙන් උණුසුම් විරෝධයක්

UTV | COLOMBO – ETI ආයතනයේ තැන්පත්කරුවන් පිරිසක් කොළඹ මහ නගර සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන ස්ථානයට පැමිණ කොළඹ නගර සභාවේ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

සෝමා එදිරිසිංහගේ දියණියක වන දීපා එදිරිසිංහ කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරන අතර අද පැවැත්වෙන නගර සභා මාසික සැසිවාරයට ඇයද එක්ව තිබෙනවා.

ඇයව ලබාදෙන ලෙස ඉල්ලමින් තැන්පත්කරුවන් මෙසේ කොළඹ නගර සභා පරිශ්‍රයට පැමිණ ඇති බවයි වාර්තාවන්නේ.

Related posts

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහළට

Mohamed Dilsad

කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ්ට නව නිවසක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය අද

Mohamed Dilsad

Leave a Comment