ප්‍රමුඛ පුවත 1

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහළට

(UTV| කොළඹ) – විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් අඩු වී ඇති බව විදුලි බල හා පුනර්ජනණිය බල ශක්ති අමාත්‍යංශය පවසයි.

ඒ දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙනි.

ඒ හේතුවෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේදි දැඩි අභියෝගයක් එල්ල වන බව එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

එම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්.

Mohamed Dilsad

Leave a Comment