ප්‍රමුඛ පුවත 1

රුපියලේ අවප්‍රමාණය ගැන, මුදල් ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

UTV | COLOMBO – ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වුවද ආණ්ඩුව ඊට සාර්ථකව මුහුණ දුන් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

විපක්ෂය නගන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ රටේ ආර්ථිකය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවයි.

Related posts

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙලේ සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

Mohamed Dilsad

රංජන්ගේ නඩුවට දින නියම වේ [VIDEO]

Mohamed Dilsad

රවී කරුණානායකගේ දියණිය CIDය හමුවට

Mohamed Dilsad

Leave a Comment