ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වියයුතු වෙනස්කම් ගැන මන්ත්‍රී ඩිලාන් කියූ කතාව

(UTV| කොළඹ)  – ප්‍රවීණ ක්‍රීඩකයෝ කණ්ඩායමට කැඳවා ඉන් කෙනෙකුට නායකත්වය ලබා දියයුතු බව මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඊයේ (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමීන් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

එසේම චන්දික හතුරුසිංහගෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු බවද හෙතෙම මෙහිදි පෙන්වා දුන්නේය.

“ටි.එම් ඩිල්ෂාන්ලා වගේ ක්‍රීඩකයෝ අද කියලා තියනවා,අවශ්‍ය නම් අපි රිටයිමන්ට් එකෙන් එලියට එන්නම් කියලා.මෙ වගේ අවස්ථාවක මම හිතනවා එවැනි ප්‍රවීණ ක්‍රීඩකයෝ ගෙන්නලා කාටහරි නායකත්වය භාර දීලා, ක්‍රීඩා කණ්ඩායම දැන් අපි වහාම සුදානම් කරවන්න ඔනා දැන් වර්ල්ඩ් කප් එකට.එ හිනිදා මාස 08 තියෙන්නේ. මේ වේලාවේ වහාම හොද ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නැවත කැඳවලා,ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය භාර දීලා,තෙරිම් කමීටුව පිස්සු කෙලිනවා වගේ පෙනවා,තේරිම් කමීටුවේ සභාපති,ඊයේ ලංකාවේ සහ ඉන්දියාව විමෙන්ස් මැච් එකේ රෙෆ්රී,මැච් රේෆ්රිලා කොහෙද ක්‍රිකට් තේරිම් කමීටුවේ සභාපති,එ නිසා එවැනි විප්ලවීය වෙනසක් සිදු කරලා , මම හිතනවා චන්දික හතුරුසිංහ වගේ එ පුහුණූකරුගෙන් උපරිම ප්‍රයෝජන ගන්න කාලය ඇවිල්ලා..”

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ට කොවිඩ් ආසාදනය වෙයි

Mohamed Dilsad

ICC සාමාජිකයින්ට 20යි 20 ජාත්‍යන්තර තරඟ වරම්

Mohamed Dilsad

ICC ක්‍රිකට් කවුන්සිල කමිටු රැස්වීම් අද සිට

Mohamed Dilsad

Leave a Comment