ප්‍රමුඛ පුවත 1

කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයේ කොටසක් අද (20) සිට වැසේ

(UTV| කොළඹ) –  කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිට කොටසක් අද (20) සිට ලබන මස 04 වනදා දක්වා අවහිර කෙරෙන බව පොලීසිය පවසයි.

ඒ නව කැළණි පාලමේ ඉදිකිරීම් හේතුවෙනි.

කටුනායක දෙසට ගමන් කරන මංතීරුවේ මීටර් දෙකක පමණ පළලින් සහ මීටර් 200 ක් පමණ දිගින් යුත් කොටසක් මෙලෙස තාවකාලිකව වසා තැබෙන බව පොලිසීය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

42 වන මානව හිමිකම් සමුළුව අද ජිනීවාහිදී

Mohamed Dilsad

පොහොට්ටුවට සහය දක්වන්නන් අතර හමුවක්

Mohamed Dilsad

හෙට සිට ජාතික මදුරු මර්දන සතියක්

Mohamed Dilsad

Leave a Comment