ප්‍රමුඛ පුවත 1

පොලිස්පති සම්බන්ධයෙන් පැතිරෙන කතාව අසත්‍යයි – ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල් කියයි

(UTV| කොළඹ) – ඉදිරි සති දෙක ඇතුළත ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ජනධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇති බවට මාධ්‍ය ඔස්සේ පැතිරෙන ප්‍රවෘත්තිය අසත්‍ය එකක් බව ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ මේ බව දැනුම් දී තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/09/42138949_926362620898324_5578905047099506688_n.png”]

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැදුම්කර සිද්ධිය ස්වාධීන අධිකරණයකට

Mohamed Dilsad

ඉන්දුනීසියානු ජනපති දිවයිනෙන් පිටත් වෙයි

Mohamed Dilsad

දේශපාලනය පිලිබඳ නොදන්නා පිරිස් ජනාධිපතිවරණයට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment