ප්‍රමුඛ පුවත 1

බැදුම්කර සිද්ධිය ස්වාධීන අධිකරණයකට

(UTV| කොළඹ) – ස්වාධින පොලිසියක් සහ අධිකරණ ක‍්‍රමයක් යටතේ මහ බැංකු බැදුම්කර සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට දඩුවම් ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි ඩී.වී චානක මහතා පවසයි.

බැදුම්කර සිද්ධියෙන් රටට අහිමි වූ මුදල් යළි අයකර ගැනීමට ද ක‍්‍රියාකරන බව  ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත‍්‍රිවරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ග්‍රෑන්ඩ්පාස්හි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 7දෙනෙකු මරුට

Mohamed Dilsad

අද සිට රාජගිරියේ නව බස් රථ ධාවන සැලැස්මක්…

Mohamed Dilsad

දුම්රිය වර්ජනය පසු දුම්රිය ධාවනය යලි යථා තත්වයට

Mohamed Dilsad

Leave a Comment