ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ඩොලරය තවත් නගී

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ඇමෙරිකානු ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය අද (14) වාර්තා විය.

ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 160.9490 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 164.3781 ක් ලෙසින් සටහන් වේ.

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 164 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විරෝධතාවක් නිසා ගාලු මුවදොර පිවිසුම් මාර්ගය වසා දමයි.

Mohamed Dilsad

විභාග මධ්‍යස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

Mohamed Dilsad

ශ්‍රීලනිප, පොහොට්ටුව සන්ධානගත වීම සජිත්ට බලපෑමක් නෑ – එජාප [VIDEO]

Mohamed Dilsad

Leave a Comment