ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ඩොලරය තවත් නගී

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ඇමෙරිකානු ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය අද (14) වාර්තා විය.

ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 160.9490 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 164.3781 ක් ලෙසින් සටහන් වේ.

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 164 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දේශපාලන පලිගැනීම් සඳහා මුහුණදීමට තමන් සුදානම් [VIDEO]

Mohamed Dilsad

සභානායක හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගැන එජාපෙ තීරණයකට එයි..

Mohamed Dilsad

අප්‍රේල් මාසයේ ජාතික මදුරු මර්දන සතියක්

Mohamed Dilsad

Leave a Comment