විදෙස්

ඇමරිකාවේ ගෑස් පිපිරුම් පෙළක්

(UTV|ඇමෙරිකාව) – ඇමරිකාවේ ගෑස් නල මාර්ගයක සිදුවූ පිපිරීම් හේතුවෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති බව වාර්තාවේ.

බොස්ටන් සහ මැසචුසෙට්ස් නගර ආශ්‍රිතව පිහිටි ගොඩනැගිලි රැසකට මෙහිදී හානි සිදුව ඇත.

අවම වශයේ ගොඩනැගිලි සහ නිවාස 40 ක් මෙලෙස ගිනි ගැනීමට ලක්වී ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශ වෙත ගෑස් සහ විදුලිය සැපයුම තාවකාලිකව අත්හිටුවා ඇති අතර ගෑස් පිපිරීම් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් රැසක් රෝහල් ගත කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමරිකානු ජනපතිටත් කොරෝනා බවට තහවුරු වෙයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැති ජොන්සන් ඉන්දියාවට

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ සංචාරක තහනම ජාත්‍යන්තරයේ විවේචනයට

Mohamed Dilsad

Leave a Comment