ප්‍රමුඛ පුවත 1

ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

(UTV| කොළඹ) – විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) දහවල් 12.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්විමට නියමීතය.

ඒ අනුව සියලුම කැබිනට් අමාත්‍යවරුන්ට මෙම විශේෂ කැබිනට් රැස්වීමට සහභාගි වන ලෙස ජනාධිපති කාර්යාලය ඊයේ (12) පස්වරුවේ දුරකථන මාර්ගයෙන් දැනුම් දි තිබේ.

එහෙත් මෙම විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ කුමන කාරණයක් සම්බන්ධයෙන්ද යන්න මෙතෙක් අමාත්‍යනරුන් දැනුවත් කර නොමැත.

සතිපතා පැවැත්වෙන සුපුරුදු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (11) උදේ පැවැත්විණ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පරිසර පාසල් නියමු ව්‍යාපෘතිය ඇරඹීමට සියළු කටයුතු සුදානම්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව උදේ 10 රැස්වේ

Mohamed Dilsad

අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment