ප්‍රමුඛ පුවත 1

තායි තරුණියන් 14ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) –  තායිලන්ත තරුණියන් 14 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයට ගැනේ.

ඒ වීසා රෙගුලාසි උල්ලංඝණය කරමින් මෙරට රැඳී සිටියදීය.

අද(17) පෙරවරුවේ කොල්ලුපිටිය ප්‍රදේශයේ කරන ලද වැටලිමකදී එම තරුණියන් සිය භාරයට ගත් බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

ආගමන  විගමන නීතිය අනුව ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.

මූලික විමර්ශනවලින් අනතුරුව එම තරුණියන් මෙරටන් පිටමං කිරීමට කටයුතු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුහුණු සරසවියේ නවක වද සිද්ධිය සම්බන්දයෙන් සිසුන් 19 දෙනෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

වැටුප් විෂමතා කමිටුව අද රැස්වෙයි

Mohamed Dilsad

අහාර විෂවූ සිසුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment