ප්‍රමුඛ පුවත 1

සැරයන්වරයෙකුට පහරදුන් ස්ථානාධිපතිවරයා ගැන පරීක්ෂණ

(උදයම්,කෑගල්ල ) – පොලිස් සැරයන්වරයෙකුට පහරදුන් බවට යටියන්තොට පොලීසියේ ස්ථානාධිපතිවරයා චෝදනා එල්ල වෙයි.
මෙම ස්ථානාධිපතිවරයා එම පොලීසියට අනුයුක්තව රාජකාරී කරන පොලිස් සැරයන්වරයෙකුට පහර දී තිබේ.

මෙලෙස පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

සීතාවකපුර සහකාර පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සිද්ධිය පිලිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Related posts

කැබිනට් මණ්ඩලයේ සංශෝධනයට එකඟතාවය

Mohamed Dilsad

මියගිය උතුරේ දෙමළ ජනතාව සිහිකර සැමරුම් පැවැත්වීම නීත්‍යානුකූළව අවසර දී නෑ .රජය කියයි

Mohamed Dilsad

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට සරත් ෆොන්සේකාගෙන් චෝදනා.

Mohamed Dilsad

Leave a Comment