ප්‍රමුඛ පුවත 1

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට සරත් ෆොන්සේකාගෙන් චෝදනා.

(UTV| කොළඹ) – ඉස්ලාමීය අන්තවාදී සංවිධාන පිළිබඳ පැමිණිලි සහ උද්ගෝෂණ පසුගිය රජය සමයේදී ඉදිරිපත් කර ඇතත් එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු බළධාරීන් ඒ පිලිබද නිසි පියවර ගෙන නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (01) පස්වරුවේ මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් පවසයි.

එහිදී ෆොන්සේකා මහතා සඳහන් කලේ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම පාර්ශව කිහිපයකට පැවරෙන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අකිලගෙන් මැතිවරණ කොමිසමේ සභාපතිට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු වැඩ භාර ගනී

Mohamed Dilsad

ආනයනික කිරි පිටි මිල ඉහළ දමයි

Mohamed Dilsad

Leave a Comment