ප්‍රමුඛ පුවත 1

බේබෲක් පෙදෙසේ ගොඩනැගිල්ලක හදිසි ගින්නක්..

(UTV| කොළඹ) – කොළඹ බේබෲක් පෙදෙසේ පාක් වීදියේ, හේමාස් ගොඩනැඟිල්ල ආසන්නයේ පිහිටි ගොඩනැඟිල්ලක මේ වන විට ගින්නක් හට ගෙන ඇත.

ගිනි නිවීමේ රථ කඩිනමින් ගින්න නිවීමේ කටයුතු වල නිරත වන බව බව ගිනි නිවීමේ ඒකකය පවසයි.

මේ වන විටත් අදාළ ගොඩනැඟිල්ලේ සිට අහස දෙසට විශාල දුමාරයක් හමා යයි.

Related posts

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ධූරයට

Mohamed Dilsad

“රටේ කිසිම දේශපාලන අස්ථාවර භාවයක් නැහැ” – අගමැති

Mohamed Dilsad

ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ගැන ජිනීවාහි විවදය අදයි

Mohamed Dilsad

Leave a Comment