ප්‍රමුඛ පුවත 1

මහසෝන් බලකායේ ප්‍රධානියා යළිත් රක්ෂිත බන්ධනාගාරයට

(UTV| කොළඹ) – මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 08 දෙනා ලබන 21 වනදා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට අද (07) තෙල්දෙණිය වැඩබලන මහේස්ත්‍රාත් වරුණි යාපාරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කරනු ලැබීය.

එහිදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය නිළධාරින් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

මෙම සැකකරුවන් පිරිස මහනුවර ප්‍රදේශයේ පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

එක්සත් ජාතික පෙරමුණ දැඩි තීරණයක

Mohamed Dilsad

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවයට බාධා

Mohamed Dilsad

පුරප්පාඩු ඇති ජාතික පාසල් විදුහල්පති තනතුරු සම්පූර්ණ කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment