ප්‍රමුඛ පුවත 1

එක්සත් ජාතික පෙරමුණ දැඩි තීරණයක

(UTV| කොළඹ) – පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් අද (03)  ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු යළි සාකච්ඡා නොකරන බව එක්සත් ජාතික පෙරමුණ පවසයි.

මෙම සතිය තුළ ගැටළුවට අවසන් විසඳුමක් අනිවාර්යයෙන්ම ලැබිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පෙන්වා දෙයි.

මෙම සතිය තුළ ස්ථිර විසඳුමක් නොලැබුණහොත් වෙනත් කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කිරීමට සූදානම් බව ඔහු පැවසීය.

ඒ අනුව  සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳිය නොහැකි නම් පසුව මහජනතාව ඒකරාශි කර ගනිමින් සටන් කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.

එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර අද රාතී‍්‍ර 08.00ට හමුව සිදු වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස්‌ රථ වර්ජනයක්‌

Mohamed Dilsad

මෙරට දැවැන්තම ආහාර ඇසුරුම් හා කෘෂිකර්ම ප්‍රදර්ශනය එළි දැක්වීම ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය අද විවෘත කෙරේ [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment