ප්‍රමුඛ පුවත 1

මහසෝන් බලකායේ ප්‍රධානියා යළිත් රක්ෂිත බන්ධනාගාරයට

(UTV| කොළඹ) – මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 08 දෙනා ලබන 21 වනදා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට අද (07) තෙල්දෙණිය වැඩබලන මහේස්ත්‍රාත් වරුණි යාපාරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කරනු ලැබීය.

එහිදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය නිළධාරින් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

මෙම සැකකරුවන් පිරිස මහනුවර ප්‍රදේශයේ පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ නව පුහුණු ගොඩනැගිල්ල විවෘත කරයි

Mohamed Dilsad

“කෘෂි ,ධීවර ඇතුළු ක්‍ෂේත්‍ර රැසක පර්යේෂණ සඳහා ප්‍රතිපාදන ලබා දීමට සුදානම්”-ජනපති කියයි

Mohamed Dilsad

රංගන ශිල්පී රවීන්ද්‍ර යසස් හදිසි අනතුරකට ලක් වෙයි

Mohamed Dilsad

Leave a Comment