විදෙස්

හිටපු හොංකොං නායකයෙකුට වසර එකහමාරක සිරදඩුවම්

( උදයම්,හොංකොං)  –  හිටපු හොංකොං නායක ඩොනල්ඩ් සංග්ට විෂමාචාර චෝදනා යටතේ සිරදඬුවම නියම කරයි.

ඔහුට වසර වසර එකහමාරකට අධික කාලයක සිර දඩුවම් නියම කෙරුණු බව හොංකොං වාර්තා පවසයි.

ඩොනල්ඩ් සංග් වසර  2005 සිට 2012 දක්වා හොංකොංහි නායකත්වය දැරීය.

චීනයේ සුඛෝපභෝගී  නිවාස සංකීර්නයක් අවභාවිත කළ බවට ඔහුට චෝදනා එල්ලවිය.

කෙසේ වෙතත් මෙම නඩුවට පෙනී සිටි විනිසුරු ඇන්ඩෲ චෑන් පැවසුවේ සිය වෘත්තීය ජීවිතය තුළ උසස් ධුරයක් දරු පුද්ගලයෙකු මෙතරම් පහත් තත්වයට වැටුණු අවස්තාවක් පළමු වරට දුටු බවය.

 

Related posts

ජපානයේ ටැපා සුළි කුණාටුව හේතුවෙන් 50 දෙනෙකුට තුවාල

Mohamed Dilsad

අඟහරුගේ පැති රූප චීනයේ ටියැන්වෙන් -1 නිකුත් කරයි

Mohamed Dilsad

ලොව වයස්ගතම මිනිසා ගිනස් පොතට

Mohamed Dilsad

Leave a Comment