ප්‍රමුඛ පුවත 1

පළාත් සභා මැතිවරණය ලබන ජනවාරියේ?

(UTV| කොළඹ) – පළාත් සභා මැතිවරණය ලබන ජනවාරියේදී පැවැත්වීමට හැකි වනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ සියළු කාර්යයන් අවසන් වීමෙන් පසු නොවැම්බර් මාසය වන විට නාම යෝජනා කැඳවීමේ හැකියාවක් පවතින බවයි.

කොළඹ ඊයේ (03) පැවැති උත්සවයකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය අගමැති අද දිවයිනට

Mohamed Dilsad

පුජීත් ජයසුන්දරවත් රෝහල් ගත කෙරෙයි

Mohamed Dilsad

අගමැති නොර්වේ හා එංගලන්ත සංචාරයකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment