ප්‍රමුඛ පුවත 1

ජනබල මෙහෙයුම ගැන අද විශේෂ සාකච්ඡාවක්

(UTV| කොළඹ) – ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකවරුන් අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

ඒ හෙට(05) දිනයේ දී කොළඹ දී පැවැත්වීමට නියමිත “ජන බලය කොළඹට” විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙනි.

මෙම සාකච්ඡාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ කොළඹ පිහිටි නිළ නිවසේදි පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

එහිදී “ජන බලය කොළඹට” විරෝධතා ව්‍යාපාරය පවත්වන ස්ථානය සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බක්මහ දිවුරුම ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

Mohamed Dilsad

කංජිපානිට දුරකථන රැගෙන ගිය පියා ඇතුළු පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

සුදු වෑන් මාධ්‍ය හමුවේ රියදුරන් දෙදෙනා CID යට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment