ප්‍රමුඛ පුවත 1

සුදු වෑන් මාධ්‍ය හමුවේ රියදුරන් දෙදෙනා CID යට [VIDEO]

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන් සිද්ධිය පිළිබඳව අනාවරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රදවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබේ.

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් ලබාගත් රැදවුම් නියෝග මත ඔවුන් පැය 72ක කාලයක් රදවාගෙන ප්‍රශ්න  කෙරෙන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹේ

Mohamed Dilsad

අනවසර සංක්‍රමිකයන්ට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් බෝට්ටු…

Mohamed Dilsad

ලෝක වෙළඳ මධ්‍යස්ථානය හා පිටකොටුවේ ආරක්ෂාව තර කෙරේ

Mohamed Dilsad

Leave a Comment