ප්‍රමුඛ පුවත 1

බක්මහ දිවුරුම ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

(UTV| කොළඹ) – මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන “බක්මහ දිවුරුම” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්  සිදු කෙරේ.

ඒ කොළඹ නිදහස් චතුරශ්‍රයේදිය.

මෙහිදී බක්මහ දිවුරුම නමින් මතින් වැළකීමේ ප්‍රතිඥාව ලබාදීමට සියලු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන මෙන්ම සියලු පෞද්ගලික ආයතන හා වැඩබිම්, පාසල් ඇතුලු රටේ සමස්ත ජනතාවගේ දායකත්වය ලබාගැනීමට කටයුතු යොදා තිබුණි.

සමාජ ව්‍යසනයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව ජනතාව මතවාදී වශයෙන් ඒකරාශී කිරීම එහි අරමුණ වන අතර, පෙරවරු 8.30 ට එම දිවුරුම ප්‍රකාශයට පත් කළේය.

එහිදී ජනාධිපතිවරයා,අග්‍රාමාත්‍යවරයා

පසුව රාජ්‍ය සේවකයින් සහ පාසල් දරුවන් වෙනුවෙන් බක්මහ දිවුරුම ප්‍රතිඥාව ලබාදීම සිදු කරනු ලැබුවා.

දරුණු සමාජ ව්‍යසනයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව ජනතාව මතවාදී වශයෙන් ඒකරාශී කිරීම මෙහි අරමුණයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රත්‍රන් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

කුඩා තේ වතු හිමියන්ට තේ පැල නොමිලේ [VIDEO]

Mohamed Dilsad

පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු තාවකාලිකව නවතී

Mohamed Dilsad

Leave a Comment