ප්‍රමුඛ පුවත 1

පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු තාවකාලිකව නවතී

 

(UTV | කොළඹ) – පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු ඊයේ (27) දිනයේ සිට තාවකාලිකව නරත කර ඇති බව වාර්තා වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් කිසිදු මාධ්‍ය නිවේදනයක් ඊයේ දිනය තුළ මාධ්‍ය ආයතන වෙත නිකුත් නොකළ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ජංගම දුරකතනය ද ක්‍රියාවිරහිත කර තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථාවර දුරකතන අංකයන් ද ඊයේ දිනය තුළ ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය හරහා නව ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බැවින් පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු තාවකාලිකව නතර කර ඇති බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඒකාධිපති පාලනයකට හා ආඥාදායකත්වයකට යළි රට තුළ ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි

Mohamed Dilsad

අසාත් සාලිට ආණ්ඩුකාර ධුරයක්?

Mohamed Dilsad

ගෑස් සඳහා වන මිල සූත්‍රය නැවතත්

Mohamed Dilsad

Leave a Comment