ප්‍රමුඛ පුවත 1

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති පොලිසියට භාරවෙයි

(UTV| කොළඹ) – බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අද (22) පෙරවරුවේ ඔහු පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගිය 18 වනදා ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමක් අතරතුර ප්‍රාදේශීය සභා සභාපතිවරයා එම එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට පහරදී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මලයාසියානු අග්‍රාමාත්‍යවරයා අද ජනාධිපතිවරයා හමුවීමට සුදානම්

Mohamed Dilsad

දුම්කොළ සහ මධ්‍යසාර තොගයක් ගුවන්තොටුපලේදී අල්ලයි

Mohamed Dilsad

ස්විස් නිලධාරිනියගේ පරීක්ෂණ වාර්තා අද අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment