ක්‍රීඩා

කෝලිගේ ඔටුන්න ෂර්මාට

UTV | COLOMBO – එළැඹෙන 15 වැනිදා ඩුබායිහිදී ආරම්භ වන ආසියානු කුසලාන එක්‌දින තරගාවලියේදී ඉන්දියානු කණ්‌ඩායමේ නිත්‍ය නායක විරාට්‌ කෝලිව විවේක ගන්වා ඇති අතර ඔහුගෙන් හිස්‌වන ඉන්දීය නායකත්වයට රෝහිත් ෂර්මා පත්කර තිබේ.

ඉන්දියානු කණ්‌ඩායමේ උපනායකයා ලෙස මෙම තරගාවලියේදී වමත් පිතිකරු ෂිකර් ධවාන් නම් කර තිබේ. එංගලන්තය සමග පැවැති ටෙස්‌ට්‌ තරගාවලියේ විවේක ගැන්වූ ක්‍රීඩකයන් කිහිප දෙනකුම ඉන්දියානු එක්‌දින සංචිතයට එක්‌ව තිබේ.

ඉන්දියානු එක්‌දින කණ්‌ඩායම
රෝහිත් ෂර්මා (නායක), ෂිකර් ධවාන් (උපනායක), ලොකේෂ් රාහුල්, අම්බති රයිදු, මනීෂ් පාණ්‌ඩ්‍යා, කීඩර් ජදව්, මහේන්ද්‍ර සිං දෝනි, දිනේෂ් කාර්තික්‌, හාර්දික්‌ පාණ්‌ඩ්‍යා, අක්‌ෂාර් පටෙල්, කුල්දීප් යදෙව්, යුස්‌වේන්ද්‍ර චහල්, බුවනේෂ්වර් කුමාර්, ජස්‌ප්‍රිට්‌ බුම්රා, සහදුල් තකුර්, කලීල් අහමඩ්

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායමට දුන් ප්‍රභූ ආරක්ෂාව ගැන අසන්ත ද මෙල්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

චන්දිමාල්ගේ අභියාචනය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

අද තරගයේ වෙනස්කම්

Mohamed Dilsad

Leave a Comment